ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මූලික හැදින්වීම හා ආරම්භය

Posted by Unknown on 7:25 AM with 2 comments
අපි ඉලෙක්ට්‍රොනික් ගැන ඉගෙන ගන්න කලින් අපිට කොහොමද ඉලෙක්ට්‍රොනික් බිහි උනේ කියල කතා කරමු.

ඔයාල දන්නව ඇති අරෝපණ  ගැන ඒ අරෝපන වලින් තමා මේ අකුණුත් හටගන්නෙ. මේව විද්යුතය ආරෝපනය කරන නිසා මෙම අරෝපණ  ස්තිති විද්යුත් ආරෝපණ කියල කියනව අකුණු විතරක් නෙමේ මෙමගින් භූ කම්පන ගිනි කදු පිපිරීම්ද සිදු වෙනවා.

මේ ස්තිති විද්යුත් ආරෝපණ ඔක්කොමටම දායක වෙන්නෙ මේ ධන හා ඝaණ ඉලෙක්ට්‍රෝනයි.


  ඔයාල දන්නව ඇති හැම දෙයක්ම හැදිල තියෙන්නෙ පරමාණු වලින් මේ පරමාණු වල ඉලෙක්ට්‍රෝන        තියනව.
  •   සැම විටම ඉලෙක්ට්‍රෝන ඝaණ(-) ලෙස ආරෝපණය වී ඇත.
  •  පරමාණුවේ ප්‍රෝටෝනය තුල ඉලෙක්ට්‍රෝන ධන (+) ඉලෙක්ට්‍රෝන  ආරෝපණය වේ.
  •  පරමාණුවේ නියුට්ටෝනය තුල  කිසිදු  ආරෝපණ ඇති නොවේ.
  •   පරමාණුවක් සාමාන්‍යයෙන් ඝaණ(-) අවස්තාවේ පිහිටයි.
  •   සෑම විටකම පරමාණුවක් පරමණුවේ ඇති ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝනය   නියතව පවත්වා ගැනීමට උත්සහ කරයි.  ඒත් විශාල පරමාණු වලට  (උදා:-තඹ)නොහැකි වෙනව මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සමානව තියාගන්න. එවිට පරමාණුවක ඉලෙක්ට්‍රෝන වල අඩුවක් ඇතිවේ. එවිට පරමාණුවක් ධන (+)අවස්තාවේ පිහිටයි .
  • පරමාණුවෙන් නිදහස් වූ ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝඩයේ වන අතර මෙම ඉලෙක්ට්‍රෝන නැවතුම් පොලක් හමුවන තෙක් අධි වේගයෙන් සැරි සරයි. හමු වූ විගස එම හමු  පරමාණුව තුල ඉලෙක්ට්‍රෝන විවේක ගනී (පරමාණුවේ කවච සම්පූර්ණවූ විට).

  

  නිදහස් ඉලෙක්ට්‍රෝන පිලිබඳ වැඩි විස්තර 

  • නිදහස් ඉලෙක්ට්‍රෝන වලට පුලුවන්  සබඳතාවන් ඇති මතුපිටක නැවතෙන්න ඒ වගේම ඉලෙක්ට්‍රෝන වලට පුලුවන  කිනම් මතුපිටක කිනම් හෝ අවකාශයක් හරහා ආලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කරන්න (186,000 miles  per second )
  • විවේක ගන්න ඉලෙක්ට්‍රෝන :- මතුපිටක (පරමාණු රාශියක්) ඝaණ ඉලෙක්ට්‍රෝන කන්ඩායම් වශයෙන් පවතී. මේවා ඝaණ ආරෝපනයක් ගනී. එවිට ඉලෙක්ට්‍රෝන වල චලනයක් සිදු නොවේ, එවිට එම මතුපිට ඝaණ ස්ථිත ආරෝපන හට ගනී.  
  • ඉලෙක්ට්‍රෝ වල චලනය  :-  චලනය වන ඉලෙක්ට්‍රෝන ධාරාව නමින් හදුන්වයි. මෙමෙ ඉලෙක්ට්‍රෝන චලනයේදී එක් කක්ෂයක ඉලෙක්ට්‍රෝන තවත් කක්ෂයකට ගමන් කරයි, එම හිඩස පිරවීමට තවත් ඉලෙක්ට්‍රෝන එතනට ඇදේ මෙලෙස ඉලෙක්ට්‍රෝන කක්ෂයක මාරැවේ මෙවැනි ඉලෙක්ට්‍රෝන චලන ඉලෙක්ට්‍රෝන වේ. 

  • අතුරුදන් වන ඉලෙක්ට්‍රෝන:-  ඉලෙක්ට්‍රෝන ආලෝකයේ වේගයෙන් අතුරුදන් වේ. එවිට එම මතුපිට තුල ධන විභවයක් ආරෝපණය වේ.මෙමගින් මෙම මතුපිට පරමාණු ධන ස්ථිත ආරෝපන හට ගනී.



         ස්ථිතික ඉලෙක්ට්‍රෝන(static electricity)





ඒ ඉලෙක්ට්‍රෝන කොහොම හරි බලන්නෙ එයට ගැලපෙන කෙනෙක් හොයා ගන්න ඒ කියන්නෙ ධන(+)  ඉලෙක්ට්‍රෝන බලන්නෙ කොහොම හරි  ඝaණ (-) ඉලෙක්ට්‍රෝන හොයාගන්න

එක සාමාන අය සෑම විටම විකර්ශනය වනව .



ඔබ කුඩා කාලයේ ඉගෙන ගත පාඩම් නැවත මතක් කිරීමක්.


ඉලෙක්ට්‍රෝන ධාරාව 

ජව පොලක සිට ස්ථිති විද්යුත් ආරෝපන සන්නායකයක් තුලින්   ගලායාම  ඉලෙක්ට්‍රෝන ධාරාව නමින් හඳුන්වයි.
මේ ඉලෙක්ට්‍රෝන අරෝපන  ගලා යන්න බැස්මක් තියෙන්න ඕනෙ
එසේ ඉලෙක්ට්‍රෝන බැස්මක් යටතේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගලායාම ඉලෙක්ට්‍රෝන ධාරාවයි.

ඉලෙක්ට්‍රෝන බැස්මක් යනු :-සංවaර්ත පතයක ඇති පරමාණු තුල ධන අරෝපන සහිත පරමාණු ඇතිවීම නිසා හටගන්න සමතුලිත නොවීම මෙමෙ නමින් හදුන්වයි.


  ඉලෙක්ට්‍රෝන ධාරාවේ මූලික සංකල්ප

ධාරාව(current)(I) :- චලනය වන ආරෝපනය ධාරාව වේ.ධාරාව මනින  මුලික ඒකකය ඇම්පියර්(A) වේ. ඇම්පියර් 1 ක් තප්පරයකදී ඉලෙක්ට්‍රෝන6280 000 000 000 000 000   හොවමාරැ කරයි. මිලි ඇම්පියර් යනු ඇම්පියරයෙන් 1/10000 කි මයික්‍රො  ඇම්පියර් යනු ඇම්පියරයෙන් 1/1000 000 කි.

    වෝල්ටීයතාව(V:- වෝල්ටීතාව විද්යුත් පීඪනය (Electrical Pressure)ලෙස හදුන්වයි.ලක්ෂ්‍ය දෙකක් අතර අතර වෝල්ටීයතාව විභව අන්තරයයි.විභව අන්තරය යනු ලක්ෂ්‍ය දෙක අතර විද්යුත් පීඪනය වෙනසයි. වෝල්ටීතාව මනින මුලික ඒකකය වෝල්ට් (V)වේ.

     ජවය(power)(I:- විද්යුත් ධාරාව යොදාගෙන කල හැකි උපරිම කාර්‍ය ප්‍රමාණය ජවය ලෙස හදුන්වයි.
 ජවය මනින මුලික ඒකකය වොට් (W) වේ.
                                                                                           
                                                                                               
 ප්‍රතිරෝධ(resistance)(I) :-
             ප්‍රතිරෝධීතාව ගැන කතා කරත්දි මේ  ප්‍රතිරෝධීතාව අපට හොදින් කියල දෙන්නෙ ඕම් නියමයෙන්              ඒ නිසා අපි ඕම් නියමය ගැන කතා කරමු. 
       
       ඕම් නියමය(Ohm low)
              උෂ්ණත්වය ඇතුලු අනෙකුත් භෞතික තත්වයන් නියතව පවත්නා විට යමි සන්නායකයක් තුලින්                        ගලායන ධාරාව එහි විභව අන්තරයට අනුලෝමව සමානුපාතික වේ.


  !ඉහත තොරතුරු වල කෙටිසටහනක් (summing) 

සරල හා විචල්‍ය ඉලෙක්ට්‍රෝන ධාරාවක් නිපදවා ගැනීම(AC & DC)
   ඉලෙක්ට්‍රොනික්  ධාරාව නිපදවා ගත හැකි ක්‍රම කිහිපයක් ඇත ඒවා මොනවාදැයි සලකා බලමු.

  rරසායනිකව නිශ්පාදනය කිරීම.

අප රසායනික ද්‍රව්‍යය බාවිතා කරලත් විදුලිය හදාගන්න පුලුවන්, මෙමගින් උත්පාදනය කරන්නේ (Direst current) සරල ධාරාවයි . උදාහරණයක් විදිහට ඔයාට ගෙදරදිම පහත  ක්‍රියාකාරකම් කරගන්න පුලුවන්
 
   මුලින්ම බාජනයකට වතුර ස්වල්පයක් ගෙන එයට ලුණු(සෝඩියම් ක්ලෝරයිට්) කැට දමන්න, එවිට ලුණු සෝඩියම් ධන අණු (+) ලෙසත් ක්ලෝරයිට් ඝaණ අණු (-) වෙන්වේ.එයට අසමාන ලෝහ දෙකක් දමන්න එවිට ධන(+) ඝaණ (-) ඉලෙක්ට්‍රෝන එම ලෝහ පතුරු දෙක ලගට වෙන වෙනම් ඇදීයයි. එවිට ලෝහ පතුරු දෙකෙලවර විභව බැස්මක්  හටගනී. දැන් ඔබට පුලුවන් ලෝහ පතුරු දෙකලවර සන්නායකයකින් යාකර ධාරාව ගලන ආකාරය ඇමීටරයක් ආධාරයෙන් නිරීක්ෂණය කරන්න. මෙවැනි කෝෂ තෙත් කෝෂ ලෙස හදුන්වයි.

  rවිද්යුත්චුම්බක මගින් නිශ්පාදනය කිරීම.

විද්යුත්චුම්බක මගින් නූතනයේ විශාල පරිමාණයෙන් විදුලිය නිපදවයි. මේක කොහොමද වෙන්නෙ ඔයාල පොඩි කාලෙ කරල ඇති ඇණයකට තබ සන්නායකයක් ඔතල විද්යුත්චුම්බක නිපදවාගෙන, මෙතනත් කරල තියෙන්නෙ ඒ වෙඩේම ආපස්සට කිරීමයි. කාවුරුත් දන්නව ඇති සෑම ක්‍රයාවක්ම ඉදිරියට වගේම පිටු පසටත් කල හැකි බව ,
   මෙම ක්‍රියාකාරකම මගින් අප පෙන්වා දෙන්නෙ සන්නායකයක් අසලින් චුම්බකයක් ගමන් කරන විට එම         සන්නායකයේ විද්යුත් දාරාවක් හටගන්නා බවයි.



rරත් කිරීම මගින් නිශ්පාදනය කිරීම.

මෙමමගින් සිදුවන්නේ රත් කිරීම මගින් විද්යුත් ධාරාවක් ලමා ගැනීමයි අපි බලමු ඒ කොහොමද කියල

 ඔබ දන්නව ඇති සන්නායක තුලින් අදික ධාරාවක් ගලායන විට සන්නායකයෙන් තාපයක් නිකිතුවන වග එම ක්‍රයාවම ආපස්සට සිදුකිරීමක් තමා මෙතන වෙන්නෙ

මෙමගින් ඉතා කුඩා විදුලියක් නිපදවේ මෙය මයික්‍රො වෝල්ට් ප්‍රමාණයක් වේ.

මේ ඇණය සදහා වනේ ඇණයක්ද සන්නායකය සදහා ටන්ස්ටන්  ලෝහයද යොදා ගැනීමෙන් තව කූඩා ප්‍රමාණයකින් විදුලිය වැඩි කරගත හැකි වෙනවා

මෙහි විදුලිය පිටතට ලබාගන්න අග්‍ර වන්නේ ඇණයේ එක් කෙලවරක් හා සන්නායක කම්බියයි.



අවධානයයි 


විදුලියට හැකිවනව මිනිස් ජීවිතයක් පවා නැති කරන්න, ඒ හෙයින් අධි විදුලි ධාරා බාවිතා කිරීමේදී තමාගේ ආරක්ෂාව පිලිබඳ වැඩි අවධානයක් යොමු කරන්න


Categories: